මැදදේකන්ද සිරි සුනන්ද පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය

වර්ෂ 1976 දී ආරම්භ වු මෙම පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මුල් ළමාවිය අධිකාරියේ ලියාපදිංචි අංක 0656 යටතේ ලියාපදිංචි වී ඇත. වර්තමානය වන විට මෙහි ළමුන් තිස් (30) දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර, වර්තමාන පෙර පාසල් ගුරුතුමිය ලෙස එස්.එච්.වයි. සමරවීර මහත්මිය මෙහි සේවය කරනු ලබයි.

පිහිටීම:

බළන්ගොඩ නගරයෙන් රාස්සගල මාර්ගයේ කිලෝමීටර් 5.5ක් ගිය විට මැද්දේකන්ද හන්දිය හමුවේ. එම ස්ථානයේ සිට මැද්දේකන්ද මාර්ගයේ මීටර් 850ක් ගිය විට, මාර්ගයේ දකුණු පසින් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් මැද්දේකන්ද ශ්‍රී සුනන්ද පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා ඇත.

විවෘතව තබන වේලාවන්: සතියේ වැඩ කරන දින පහ — පෙ.ව. 07.30 සිට ප.ව. 12.00 දක්වා

දුරකථන අංකය: 045-2289621