මැද්දෙකන්ද දියඇල්ල
බලංගොඩ රාස්සගල මාර්ගයේ සැතපුම් 06ක් ගමන් කළ විට හමුවන මැද්දෙකන්ද ගම්මානයේ මෙම සුන්දර දිය ඇල්ල පිහිටා තිබේ. අඩි 60 ක් පමණ උස අඩි 05 ක් පමණ පළලැති මෙම දිය ඇල්ලේ දිය වල බියජනකය. මැද්දෙකන්ද කඩ මණ්ඩියේ සිට බලන්නෙකුට මෙම දිය ඇල්ලේ දර්ශනය දැක ගත හැකිය.