පොළ බදු අය කිරීම

බළන්ගොඩ ප්‍රාදේශීය සභාව සතුව වේළිඔය නගරය තුළ සහ කිරිමැටිතැන්න මංසන්දියෙහි සති පොළවල් 02ක් සක්‍රීයව පවතියි. ස්වයං උත්පාදන ආදායම් මාර්ග ඉහළ නංවා ගැනීම සඳහා සහ බල ප්‍රදේශයේ මහජනතාවගේ සුභ සාධනය උදෙසාත්, විරැකියාව අවම කිරීමටද මෙම සති පොළ පැවැත්වීම තුළින් කටයුතු කර ඇත. එම සතිපොළ පිළිබඳ විස්තර පහත පරිදි වේ.

අනු අංක ස්ථානය සති පොළ පැවැත්වෙන දිනය වෙනත්
01 වේළිඔය සතිපොළ සෙනසුරාදා වාර්ෂිකව බදු දෙනු ලැබේ
02 කිරිමැටිතැන්න සතිපොළ බ්‍රහස්පතින්දා සභාව මගින් බදු එකතු කරයි