ගැරඬි ඇල්ල
බලංගොඩ මස්සැන්න ප්‍රදේශයේ මෙම සුන්දර දිය ඇල්ල පිහිටා තිබේ. බලංගොඩ පෙට්ටිගල පාරේ තුන්වන වංගුව ළඟට ඇවිත් අඩි පාරක් ඔස්සේ මෙම සුන්දර දිය ඇල්ල සමීපයට යා හැකිය. එසේත් නැති නම් මස්සැන්න උඩුමුල්ල පන්සල ළඟින් වැටී ඇති මාර්ගය ඔස්සේද දිය ඇල්ලට ලඟා විය හැකිය. මෙම ප්‍රදේශයේම පිහිටා ඇති දොඩම්ගල්ලෙන විහාරස්ථානය නැරඹීමට පැමිණෙන බොහෝ අය මෙම දිය ඇල්ලද නරඹයි.