අනුකූලතා සහතික නිකුත් කිරීම
1. අනුකූලතා සහතික නිකුත් කිරීම
අනුමත කොට ඇති ගොඩනැගිලි සැලැස්මට අනුකූලව ගොඩනැගිල්ල ඉදිකර තිබේද යන්න මෙමඟින් සහතික කරනු ලැබේ.
කිසියම් සංවර්ධන කටයුත්තක් අනුමත කරන ලද සංවර්ධන බලපත්‍රය හා සංවර්ධන සැලැස්මට අනුව නිම කර ඇති බවට වන අනුකූලතා සහතිකය බළන්ගොඩ ප්‍රාදේශීය සභාව වෙතින් සංවර්ධනකරු හෝ ඔහුගේ නියෝජිතයා විසින් ලබා ගැනීමකින් තොරව එකී ගොඩනැගිල්ල භාවිතයට ගැනීම හෝ පදිංචි වීම කළ නොහැකිය.
2. අනුකූලතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- අනුමත ගොඩනැගිලි සැලැස්මේ මුල් පිටපත
- ඉල්ලීමේ ලිපිය