රංදොල පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය

වර්ෂ 1990 දී ආරම්භ වු මෙම පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මුල් ළමාවිය අධිකාරියේ ලියාපදිංචි අංක 0883 යටතේ ලියාපදිංචි වී ඇත. වර්තමානය වන විට මෙහි ළමුන් තිස් (40) දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර, වර්තමාන පෙර පාසල් ගුරුතුමිය ලෙස පී.එල්.ඩි. හේමකුමාරි මහත්මිය මෙහි සේවය කරනු ලබයි.

පිහිටීම:

බළන්ගොඩ නගරයෙන් බදුල්ල-කොළඹ මාර්ගයේ කොළඔ දිශාවට කිලෝමීටර් 2.3ක් ගිය විට කුමාරගම හන්දිය හමුවේ. එම ස්ථානයේ සිට රංදොල මාර්ගයේ කිලෝමීටර් 1.5ක් ගිය විට මාර්ගයේ දකුණු පසින් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් රංදොල ලක්තරු පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා ඇත.

විවෘතව තබන වේලාවන්: සතියේ වැඩ කරන දින පහ — පෙ.ව. 07.30 සිට ප.ව. 12.00 දක්වා

දුරකථන අංකය: 045-2289621